News Line| Off Air| Games
Generic placeholder image

Jul
1

ජනිත් තැබූ සංවේදි සටහන

Generic placeholder image

ජනිත් වික්‍රමගේ කියන්නේ මෙරට දිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඔහු තැබූ සංවේදී සටහනක් නෙත ගැටුණා. ඔහු එයා තබා තිබුණේ ඔහුගේ මව වෙනුවෙනුයි. එම සටහන පහතින් බලන්න, ජීවිතේ වැඩියෙන්ම කියවුන වචනය,ජීවිතේ ලස්සනම මතක තියන තැන,ජීවිතේ ලස්සන කරපු අකුරු තුන,ජීවිතේම දුන්න ඇය,” අම්මා.. “ ජීවිත කාලය පුරාවටමකොයිතරම් හමුවීම් තිබුණත්හමු […]


Jun
30

උපේක්ෂා මෙවර උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ලාංකීය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. ඒ ව‌ගේම ඇය නර්තනයටත් දක්ෂයි. පසුගියදා උපේක්ෂා ඇගේ උපන්දිනය සැමරුවා. ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඇගේ මව සහ දියණිය නොමැතිවයි. ඇය මෙවර උපන්දිනය සමරා තිබුණේ රූගත කිරීමක් අතරතුරයි. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි.‌ පහත දැක්වෙන්නේ එම සටහන […]


Jun
30

අසේකා විජේවර්ධනගේ කොරියානු සංචාරය

Generic placeholder image

මෙරට නර්ථන කලාව තුළ සිටිි දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ කොරියානු සංචාරය නිරත වෙලායි. ඇය එහි ගොස් සිටින්නේ නර්ථන ප්‍රසංගයක් සදහා බවයි ආරංචිය. කොරියානු කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇදුමකින් සැරසී කොරියානු පැරණි මාලිගාවක් ඉදිරිපට ගත් වීඩියෝවක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


Jun
29

සිම්බාබ්වේ ඇවිදින්න ගිය අපේ ක්‍රිකට් තරු

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ සිම්බාබ්වේයි. ඒ ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගී විමටයි. මේ ක්‍රිකට් තරගාවලිය අතර ඔවුන්ට ලැබුණු නිවාඩුවේ ඔවුන් සිම්බාබ්වේ Motopos National Park එක බලන්න ගොස් තිබුණා. ඒ අතරතුර ලබාගත් ඡායාරූප ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
29

පවුලේ අයත් එක්ක කේ. සුජීවා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

“ඉගි මරන තරු රැන” ගීතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි කේ. සුජීවා කියන්නේ. පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. ‍ උපන්දිනය වෙනුවෙන් ඇය සිය දියණීයන් දෙදෙනා සහ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර වේලක් ලබාගැනීමට ගොස් තිබුණා. දියණියන් දෙදෙනා ඇය වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා. ඇය උපන්දනය සැමරූ අයුරු සමාජ […]


Jun
28

රොෂාන්ගේ අදරණීය බිරිද කුෂ්ලානි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

රොෂාන් රණවනගේ ආදරණීය බිරිද කුෂ්ලානි ගැන නම් ‌නොදන්නා අයෙකු නොමැති තරම්. ඇය කා අතරත් ජනප්‍රියයි. ඇගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඇගේ උපන්දිනය වෙනුවෙන් රොෂාන් සහ ඔවුන් දෙදෙනාගේ පුංචි පුතු මිනෙත් එකතු වෙලා අම්මා වෙනුවෙන් උපන්දින සාදයක් ප්ලෑන් කරලා තිබුණා. එම පුංචි සාදයේ ඡායාරූප රොෂාන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
28

උපන්දිනය වෙනුවෙන් නිරෝෂා දියණිය සමග කළ Photoshoot එක

Generic placeholder image

සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. රංගනයට පමණක් නොවෙයි තර්තනයටත් දක්ෂයි. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුුුණා. උපන්දිනය වෙනුවෙන් නිරෝෂා ඇයගේ දියණීය සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jun
27

පුබුදු – මාෂි රහසේම පැවැත්වූ Gender Reveal Party එක

Generic placeholder image

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්. ඊයේ මොවුන් දෙදෙනා‌ රහසේම Gender Reveal Party එකක් තබා තිබුණා. ඒ බොල්ගොඩදී.මෙම සාදය සදහා කලා තරු රැසක් සහභාගී වෙලා තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


Jun
27

දියණියගේ උපන්දිනය ‌වෙනුවෙන් ගයත්‍රි තැබූ ආදරණීය සටහන

Generic placeholder image

චන්න පෙරේරාගේ සහ ගයත්‍රි ඩයස්ගේ ආදරණීය වැඩිමහල් දියණිය මලීෂා පෙරේරා විවාහ ගිවිසගත් බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ විවාහ ගිවිස ගැනීමෙන් පසු ඇය මව හා පියා තරම්ම සියළුදෙනා අතර කතාබහට ලක්වන අයෙක් වී අවසන්. පසුගිය දිනවල ඇගේ පෙම්වතා සහ ඇගේ විවාහ දිනය පිළිබදවත් විවිධ කතා පැතිරුණා. අද මලීෂාගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් ඇගේ […]


Jun
26

ඉසුරු – තරින්දිගේ ආදර කතාවට මොකද වුණේ?

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ එක ලෙස ජනප්‍රියත්වය තබාගෙන සිටින රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිගේ කියන්නේ. ඔහුගේ සහ තරින්දි ප්‍රනාන්දුගේ ආදර කතාව නම් ප්‍රේක්ෂකයාට රහසක් නොවෙයි. නමුත් මොවුන් දෙදෙනා මේ වෙනකොට වෙන්වී සිටින බවයි ආරංචිය. කොහොම නමුත් සති අන්ත පුවත්පතක් හා එක් වෙමින් ඉසුරු මේ පිළිබද අදහස් දක්වා තිබුණා. එය පහතින් බලන්න, පෙම්වතියට මොකද වුණේ? මේ […]


Jun
26

කවින්ද්‍යා අදිකාරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරි‌ගේ දියණිය වන කවින්ද්‍යා අදිකාරි ඇගේ මව්පියන්සේම තමන්ට ආවේණික වු හඩකින් ප්‍රේක්ෂකයාට සමීප වි අවසන්. ඇය ගායනයට පමණක් නොවෙයි නිවේදනය හා රංගනයටත් දක්ෂ චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය එහි තබන සෑම සටහනකටම ඉහළ ප්‍රතිචාර හිමිවනවා. පසුගියදා ඇය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ සියළුදෙනා ඇයට පුදුම කිරීමක් සුුුුදානම් කර […]


Jun
16

දුලීකා මාරපන හදීසියේ රෝහල්ගත කළේ ඇයි?

Generic placeholder image

දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් කලා කටයුතුවලින් ඈත්වී සිටි ඇය හදිසියේම රෝහල්ගත කර ඇති බව ආරංචි වුණා. ඒ ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු ඡායාරූප කිහිපයක් නිසා.ඇය එයට සටහනක්ද එක් කර තිබුණා. සැබවින්ම ඇය රෝගාතුරව රෝහල් ගත කරලාද නැත්නම් රංගන කටයුත්තක් සඳහා රෝහලට ගියාද කියලා නම් හරියටම හරියටම […]


News Articles
Latest Videos
Most Popular Post