News Line| Off Air| Games
Generic placeholder image

Mar
31

ජනප්‍රිය නළු සචින්ගේ හිත ගිය නපුරු කෙල්ල?

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කියන්නේ ‌ඉතා කෙටි කලකින් ක්ෂේත්‍රයේ ජනප්‍රීයත්වයට පත්වූ දක්ෂයෙක්. සචින් මෑතකදී මාධ්‍ය සාකාච්ඡාවකට ඔහු කැමතිම පෙම්වතිය කවරාකාරයේද යන්න කියා තිබුණා. ඒ මෙලෙසයි, “මම ගොඩාක් වෙලාවට ආසයි නපුරු ප්‍රේමවන්තියන්ට. ඇක්ට් කරද්දි නම් එහෙම වෙන් කරලා රගපාන්නේ නෑ. නමුත් මම පෞද්ගලිකව කැමති නපුරු කෙල්ලන්ට.”


Mar
31

සාරංගගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලොවේ නිතර කතාබහට ලක් වන තරු යුවලක් මේ දවස්වල මේ දෙදෙනාගේ විව්ධ පෝස්ට් සංසරණය වෙනවා පසුගිය දවසක සාරංග ඡායාරූපයක් හා සටහනක් පල කර තිබුණු අතර ඒ ඡායාරූපය ගොඩක් අයගේ අවධානයට ලක් වුණා . “ඒකටනම් බබාටත් හිනා ” ලෙසට සාරංග සටහනක් පල කරලා තිබුණා මේ සටහනට රසිකයෙක් කමෙන්ටුවක් පල කර තිබුණු අතර […]


Mar
30

කාවින්ද්‍යා කලකිරීමෙන් කිව්වේ කවුරු ගැනද?

Generic placeholder image

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ ආදරණිය දියණියයි. කාවින්ද්‍යා ඇයට හිමි සුවිශේෂි හඩින් තනිවම ගමනක් යන යුවතියක්. ඇයව බොහෝ නිර්මාණවලින් දකින්න ලැබෙනවා වගේම සමාජ මාධ්‍යය තුලද ඇයව නිතර අප නෙත ගැටෙනවා.ඒ ඇය තබන ඡායාරූප හා සටහන් නිසායි. ඇය පසුගිය දින යාළු මිත්‍ර සබදතා ගැන අපූරු සටහනක් අගේ සමාජ මාධ්‍යය තුල පල කර තිබුණා. […]


Mar
30

මට, නැවත ජීවය දුන් මගේ දෙවැනි මව

Generic placeholder image

ශලිනි තාරකා කියන්නේ දක්ෂ හා ජනප්‍රියත්වය සාර්ථකව රැක ගනිමින් කලා ලෝකයේ දිදුලන තාරකාවක් කිව්වොත් නිවැරදියි ඇය සම්මානයට පාත්‍ර වීමත් සමග ඇයට සුබ පැතුම් රාශියක් ලැබුණා. සමාජ මාධ්‍යය තුළ ඇය ගැන ලියවෙන සටහන්ද දැකගත හැකි වුණා. එලෙස ලියුවුණු සටහනකට ශලිනි මෙලෙස ප්‍රති සටහනක් ලියා තිබුණා. ජීවිතේ මට මිනිසුන් ගොඩාක් මුණගැසි තියෙනවා. ඒ අතුරින් මට ජීවිතේ මුණගැහුණු, […]


Mar
29

මාධවීගෙන් සැර කතාවක්

Generic placeholder image

මේ දිනවල කිතර කතාබහට ලක්වන කෙනෙක් තමයි ජැක්සන් ඇන්තනී‌ගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඒ ඇගේ නව පෙම්වතා, නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම ලේඛකයෙක්වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පිළිබදව ඇය මාධ්‍යයට අනාවරණය කිරිමත් සමගයි. ඒ නිසාම ඇය සමාජ මාධ්‍යය තුළ විවේචනවලට ලක් වෙනවා. මාධවී ඇය ඇතුළු සමස්ථ විවේචනයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ලියවුණු අපූරු සටහනක් ඇගේ සමාජ […]


Mar
29

දිනක්ෂි ප්‍රියසාද් පවුල ගැන කියපු දේ

Generic placeholder image

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු යුවලක් තමයි දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ. මොවුන් දෙදෙනාගේ සුරතල් දියණිය තමයි සාරන්‍යා දිසාසේකර. මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීීය යුවලක්. දිනක්ෂි පසුගියදා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ සාරංග සහ සාරන්‍යා සමග ගත් ඡායාරූපයක් සටහනක් සමග පළ කර තිබුණා. එම සටහන වුණේ දෙවියන් වහන්සේ තමන්ට ලබා දුන් හොදම දේ ගැනයි. […]


Mar
28

දුෂේනි ද සිල්වාගේ අලුත්ම Photo Shoot එක

Generic placeholder image

දුෂේනි ද සිල්වා කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂයින් අතර ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක්. ඇයගේ නම කියු විට නොදන්නා කෙනෙකු නැති තරම්. ඇයගේ ජනප්‍රියත්වය නිසාම ඇයට ඉතා කෙටි කාලයකින් ජනප්‍රියතම නිළියට හිමි සම්මාන දෙකක් ලැබුණා. ඇය රංගනයට විතරක් නෙවෙයි නර්තනයටද ඉතා දක්ෂයි. මේ දවස්වල ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්‍ය යේ සංසරණය වෙනවා.පහත දැක්වෙන්නෙ එම ඡායාරූප


Mar
27

වගීෂාගේ අමුතු විදිහේ Photo Shoot එක

Generic placeholder image

වගීෂා සල්ගාදු කියන්නේ ඉතා කෙටි කාලෙකින් ක්ෂේත්‍රය තුල විවධ චරිත ඔස්සේ හැමෝගෙම සිත් දිනාගත් තාරකාවක්. පසුගියදා වගීෂා ගේ 21 වන උපන්දිනය යෙදී තිබුණා.ඒ වෙනුවෙන් ඇය අමුතු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.


Mar
27

රයිගම් ටෙලිස් සම්මාන රාත්‍රිය හැඩ කල ඒ දෙන්නා

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය තරු යුවලක්. ඒ දෙන්නා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. මේ දෙදෙනා නිතර උත්සව අවස්ථාවන් වලට සහාභාගී වෙනවා මෙන්ම එම ඡායාරූප නිතර සමාජ මාධ්‍යයන්වල පල කරනවා. පසුගියදා පැවැත්වුණු රයිගම් ටෙලි සම්මාන උළෙල හැඩ කරන්නත් මේ දෙන්නා සහභාගී වුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Mar
26

උඩරට මනාලියක් වුණු චුලක්ෂි

Generic placeholder image

චුලක්ෂි රණතුංග ගැන ඔබ කාටවත් අමුතුවෙන් කියන්න ඔනෙ නෑ. ඇය සමාජ මාධ්‍යවල සක්‍රීය මෙන්ම ඇය ගැන නිතර බොහොදෙනෙක් කතා බහට ලක් වෙනවා.ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසායි. නිතර එවැනි ඡායාරූප වලින් දකින චුලක්ෂි මෙවර උඩරට මනාලියක් සේ හැඩ වෙලා සිටින ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්


Mar
26

නිලි ඩිලානිගේ දියණිය මව් පදවිය ලැබූ මොහොත

Generic placeholder image

ඩිලානි අබේවර්ධන මේ දවස්වල පදිංචිව ඉන්නේ අමෙරිකාවේ තම දියණියත් එක්කයි. පසුගිය දිනක ඇයගේ දියණිය වූ කවීෂා උතුම් මව් පදවිය ලැබුවා. කවීෂා විවාහ වෙලා ඉන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සමගයි. කවීෂා ඇගේ මුහුණු පොතට දරුවා එළිය දුටු ඒ සුභ ආරංචිය කියන ගමන්ආදරණීය සටහනකුත් ඒ සමගම පල කර තිබුණා. “මෙම අලුත උපන් දරුවාගේ නම Kaylen Shenith […]


Mar
24

මීට කලින් ටීනාව මේ විදිහට දැකලා තියෙනවාද

Generic placeholder image

ටීනා ශනෙල් කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක්. ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටනෙවා.ඒ විවිධ වූ විලාසිතා තුලින්. පසුගිය දිනවලත් ඇය රූගත කිරීමක් කර තිබුණා. ඇය මෙහි සැරසී සිටියේ ඉන්දියාවේ නිලියක් වගේ. පහත දැක්වෙන්නේ එම ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post