News Line| Off Air| Games
Generic placeholder image

Aug
2

10 වන විවාහ සංවත්සරය සමරන රොෂාන්

Generic placeholder image

රොෂාන් රණවන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ නමින් කුෂ්ලානි. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි මිනෙත්. මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 10 ක් වෙනවා. ඒ වෙනුවෙන් රොෂාන්, කුෂ්ලානිත් ඔවුන්ගේ ආදරණීය පුතණුවන් සමඟ ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Aug
2

දිල්කි – නදුන්ගේ බටහිර පන්නයේ shoot එක

Generic placeholder image

ලංකාවේ ගායන ක්ෂේත්‍රයට එක්වුණු හඬ වගේම රුව ඇති ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියන්නේ. වර්තමානයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. ඇගේ විවාහ මංගල්‍යය පසුගිය දවසක ජයටම පැවැත්වුණා. උඩරට මනාලියක් ලෙස සැරසුණු ඇය බටහිර මනාලියක් ලෙස සැරසීමට ද දිල්කි අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Aug
2

අසේකාගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

Generic placeholder image

අසේකා විජේවර්ධන කියන්නේ නර්තන පවුලකින් ක්ෂේත්‍රයට එන දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ වගේම ඇයට උරුම වුණ පාරම්පරික නර්තන සම්ප්‍රදායක් තියනවා. ඇයව නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින්න ලැබෙන අතර මේ දිනවල ඇය වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Aug
1

බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසුණු ටනාෂා

Generic placeholder image

නිරූපණ ශිල්පිනියක් හා දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා සතරසිංහ කියන්නේ. ඇය නිතර ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින කෙනෙක්. ටනාෂා බටහිර මනාලියක් ලෙස සැරසී අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඇය නවීන පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
1

දිනක්ෂිගෙන් ඡායාරූප පෙළක්

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගෙත් ආදරය දිනාගත් කෙනෙක්. රංගනයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය නර්තනයටත් ගායනයටත් ජනප්‍රියයි. ඇය මේ දිනවල නිරන්තරයෙන් චිත්‍රපට තුළින් දකිනවා. ඇයගේ තවත් අලුත්‍ම චිත්‍රපටයක මුහුරත් උළෙල සඳහා ඇය සහභාගී වී එහිදී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Aug
1

චතූගේ Birthday Shoot එක

Generic placeholder image

පුංචි තිරයේ සිටින ආකර්ශණීය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රියත්වයට පත් වූ කෙනෙක් තමයි ඇය. ඊයේ ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
31

නදිනිගෙන් වෙනස් ආකාරයේ Shoot එකක්

Generic placeholder image

තාරුණ්‍යයේ රිද්මයෙන් රසික සිත් පිනවූ ගායිකාවක් විදියට නදිනි ප්‍රේමදාස හඳුන්වන්න පුළුවන්. තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායනා කරන ඇය පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක්. ඇය මෑතක ඉදන් නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම් සිදු කරනවා. එවැනි තවත් ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.


Jul
31

දැහැමි – ෂනාල්ගේ Indian Shoot එක

Generic placeholder image

දැහැමි සහ ෂනාල්ගේ විවාහ මංගල්‍යය පසුගිය දිනවල උත්කර්ෂවත් ලෙස තිබුණා. බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ එම විවාහයට කලා තරු රැසක් ද සහභාගී වුණා. මෙම දෙපළ ඉන්දියානු ආකාරයට සැරසී තවත් ඡායාරූපගත කිරීමක් සිදු කළා. එහි සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Jul
31

දිල්කි උරේෂා යුග දිවියට

Generic placeholder image

දිල්කි උරේෂා කියන්නේ කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්. දිල්කි උරේෂා පසුගිය දා නදුන් ගිම්හාන සමඟ යුග දිවිය ආරම්භ කළා. එහි සුන්දර ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Jul
30

දැහැමි – ෂනාල්ගේ තවත් ඡායාරූප පෙළක්

Generic placeholder image

දැහැමි උඩුගම කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පී නාමල් උඩුගම සහ රංගන ශිල්පිනි රුවන්ති මංගලාගේ ආදරණීය දියණියයි. ඔවුන් දෙපළගේ දියණිය පසුගිය දා විවාහ දිවියට එළඹුණා. ඇය උඩරට මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප කිහිපයක් අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඇය විවාහ මංගල්‍යයේ දී උඩරට මනාලියක් ලෙස පමණක් නොව බටහිර පන්නයේ මනාලියක් ලෙස ද හැඩවුණා. එහි ඡායාරූප […]


Jul
30

ඕෂධීගේ දියණිය ලිසාරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඕෂධී හේවාමද්දුම කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන කෙනෙක්. ඇය පුංචි දියණීයකගේ සහ පුංචි පුතෙකුගේ මවක්. ඕෂධීගේ පුංචි දියණිය ලිසාරාගේ පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
30

දැහැමි – ෂනාල්ගේ සුන්දර විවාහ මංගල්‍යය

Generic placeholder image

නාමල් උඩුගම සහ රුවන්ති මංගලාගේ කැදැල්ල සැරසූ ආදරණීය දියණිය දැහැමි උඩුගම පසුගිය දා ‍යුගදිවියට එළඹුණා. ඇය අතිනත ගත්තේ ෂනාල් සමඟයි. උඩරට මනාලියක් ලෙස හැඩවුණු ඇයගේ විවාහය කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් වුණා. එම සොදුරු මංගල්‍යයේ ලස්සන ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post