News Line| Off Air| Games
Generic placeholder image

Mar
9

ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නාට මංගල සීනු

Generic placeholder image

වනිදු හසරංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් මෙන්ම ඔහු දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්. අද වනිදුගේ ජීවිතයේ විශේෂ දවසක්.ඒ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වෙන නිසායි. වනිදු අත ගත් මනාලිගේ නම වින්ද්‍යා. වනිදුගේ විවාහයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්


Mar
8

සාරංග දිනක්ෂි සති අන්තය ගත කලේ මෙහෙමයි

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ තරු යුවලක්.මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ දෙදෙනා පසුගිය සති අන්තය ගත කරලා තියෙන්නේ සුන්දර මහනුවරේ ය.එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි


Mar
7

සංගීත් වෙනුවෙන් දිනී ගහපු ටැටූ එක

Generic placeholder image

සංගීත් – දිනිති මේ දෙන්නව නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔවුන් සමාජ මාධ්‍යයෙත් අතිශය ජනප්‍රියයි. ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ ආදරණීය අවස්ථා රසික රසිකාවියන් සමග බෙදාගන්නත් අමතක කරන්නේ නෑ. මේ දෙදෙනා මේ දවස්වල විදෙස්ගතවයි ඉන්නේ. ඒ බැංකොක්වල. බැංකොක්වල ගෙවන සුන්දර මතක මේ දෙන්නා සිය යූටියුබ් වීඩියෝවකින් අරන් එන්නත් අමතක කලේ නෑ. එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න,


Mar
6

මම රෝස පාට අල ගෙඩියක් වගේ දැන්

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි හා සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මාලිනි ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි. ඇයව පසුගිය කාලවල තිරයේ දක්නට නොලැබුණී. ඒ ඇය එංගලන්තයේ සිටි නිසායි.මේ දවස්වල ඇය නැවතත් ලංකාවට ඇවිත් ඉන්නවා.නමුත් ඇය ඉස්සර හිටියටත් වඩා ස්වරූපයෙන් වෙනස් වෙලායි ඉන්නේ.ඇය ටිකක් තරබාරු බවින් වැඩි කියලා ඇයම කියාගන්න බවයි ආරංචිය. සෙනාලි තම ඉන්ස්ටාග්‍රෑම් […]


Mar
5

අනුරාධාගේ උපන්දිනයට සූර්යාගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

අනුරාධා එදිරිසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඇයගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරන්නට ජනප්‍රීය ගායන ශිල්පීනියක් වගේම රංගන ශිල්පියෙක් වන සූර්යා දයාරුවන් අමතක කලේ නෑ.ඒ ආදරණීය සුබ පැතුමක් සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්ද පළ කරමින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Mar
4

මාධවීගේ සැබෑ වුණු හීනයට පෙම්වතාගෙන් සුබ පැතුමක්

Generic placeholder image

මාධවී වත්සලා ඇන්තනී කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යයවල ජනප්‍රිය චරිතයක්. ඒ ඇය හදීසියෛම ඇගේ ප්‍රේම කතාව ‌මාධ්‍යයට කියූ නිසයි. ඇගේ පෙම්වතා වෙන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල. මේ අතර මාධවී නව උපාධියක් ලබා ගැනීම පිළිබදව සමාජ මාධ්‍යයේ සටහනක් දක්වා තිබුණා. කසුන් මහේන්ද්‍රත් මාධවීගේ උපාධිය ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් පළ කරමින් ඇයට සුබ පතා සමාජ […]


Mar
4

දිල්කි උරේෂාගෙන් ආදරණීය සැමියාට උපන්දින සුභපැතුමක්

Generic placeholder image

දිල්කි උරේෂා කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්. දිල්කි උරේෂා පසුගිය දිනවල යුග දිවිය ඇරඹුවේ නදුන් ගිම්හාන නම් කඩවසම් තරුණයෙක් සමගයි.ඊයේ දින ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.සැමියාගේ උපන්දිනය වෙනුවෙන් සුභපතලා දිල්කි ආදරණීය සටහනක් මුහුණු පොතට එකතු කරන්න එකතු කළේ නෑ. පහත දැක්වෙන්නේ ඒ සටහනයි, Happy birthday to my favorite […]


Mar
3

කඩවසම් නළු සචින් හිටි හැටියේම කියූ කතාව

Generic placeholder image

සචින් ලියනගේ කියන්නේ රංගන ක්ෂේත්‍රෙය් ඉන්න තවත් එක් කඩවසම් රංගන ශිල්පියෙක්. මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගෙ සිත් දිනා ගැනීමටත් සචින් සමත් වෙලා තියෙනවා. එ විතරක් නෙවෙයි මොහු සමාජ මාධ්‍ය යේ ද සක්‍රීය චරිතයක්. පසුගිය දින සචින් තම Facebook ගිණුමේ අපූරු සටහනක් පල කරලා තිබුණා. සමහර අය මේ ලෝකේ […]


Mar
3

නවකයින් ගැන උපේක්ෂාගෙන් සැර ප්‍රකාශයක්

Generic placeholder image

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසුව ඇය මදක් කලාවෙන් ඈත් වූවත් දැන් ඇය නැවතත් කලාවට අවතීර්ණ වී තිබෙනවා. කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වන නවක රංගන ශිල්පීන් ගැන ඇය මෑතකදී මාධ්‍යයට අදහස් දක්වා තිබුණා. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි, “මට නම් සමහර අය දැක්ක ගමන් පෙන්නන්න බෑ. දක්ෂතාවයකුත් නෑ. අත්දැකීමකුත් නෑ. සමහර අය විතරයි. […]


Mar
2

නලින් පෙරේරා සිඩ්නි නගරයට ගිහින් ද?

Generic placeholder image

නලීන් පෙරේරා කියද්දිම අප කාටත් මතක් වෙන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමයි. මෙම කණ්ඩායමේ නායකයා නලීන් පෙරේරායි. ඔහු පසුගිය මාසයේ ප්‍රසංගමාලවක් සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. නලීන්ගේ දියණියද විවාහ වෙලා පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.නලීන් මෑතකදී සිඩ්නි නගරයේ සංචාරයක යෙදිලා තිබුණා.එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් ඔහු අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Mar
1

ධනංජයගේ පුංචි ‌දියණියගේ උපන්දින සැමරුම

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සන උපන්දින සාදයක් පුංචි දියණිය වෙනුවෙන් ඇගේ අම්මියි තාත්තියි සංවිධානය කරලා තිබුණා. මේ උපන්දින සාදයට අපි ආදරය කරන ක්‍රිකට් තරු රැසක් සහබාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Feb
28

ලෝචනා ඉමාෂි තාත්තාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාෂි පසුගිය වසරේ තම සැමියා හා පුතා සමග නෙදර්ලන්තයේ කාලය ගත කරමින් සිටියා. නමුත් ඇය දැන් ලංකාවේ පවුලේ අය සමග සිටින බව අපි කවුරුත් දන්නවා ඇති. පසුගියදා ලෝචනාගේ තාත්තාගේ උපන්දිනය යෙදී තිබුණා. මෙදින පුංචි සාදයක්ද තිබුණා. මෙම සාදයේ ඡායාරූප කිහිපයක් සමග අපූරු සටහනක් ලෝචනා සමාජමාධ්‍යවල පල කර තිබුණා. I’m […]


News Articles
Latest Videos
Most Popular Post