News Line| Off Air| Games
Generic placeholder image

Dec
22

නෙහාරාට මේනකගෙන් සුබ පැතුමක්

Generic placeholder image

පුංචි තිරයේ හුරුබුහුටිය කවුරුත් ආදරය කරන නෙහාරා පීරිස්ගේ උපන්දිනය පසුගිය දිනක සැමරුවා. ඇය දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ සුබ පැතුමක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි, “මගේ ආදරණීය බිරිද අද සූර්යා වටා තවත් අපූරු චාරිකාවක් ගිහින් එය සමරනවා. විස්මිත බිරිදක් […]


Dec
21

නංගීගෙන් අක්කාට සුබ පැතුමක්

Generic placeholder image

නදිනි ප්‍රේමදාස කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනීයක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර විශේෂ සුබ පැතුමක් තිබුණා. ඒ තමයි ඇගේ නංගීගේ ආදරණීය සුබ පැතුම. සුබ පැතුම සමග ඔවුන්ගේ ඡායාරූප කිහිපයකුත් ඈ පල කරලා තිබුණා. සටහන හා ඡායාරූප පහතින්, “සුභම සුභ උපන්දිනයක් මගේ අක්කාට. මගේ අක්කා විටෙක අම්මාගේ […]


Dec
20

මම විවාහ වුණේ මගේ Secretary සමග

Generic placeholder image

අකිල කියන්නේ ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා. දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු නිසා ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක් නෑ. සතිඅන්ත පුවත්පත් සාංවාදයකට එකතු වුණු ඔහු සිය බිරිද ගැන අසල ලද ප්‍රශ්නයකට මෙලෙස පිළිතුරු දී තිබුණා. බිරිදට ඊර්ෂ්‍යාවක් එහෙම හිතෙන්නේ නැද්ද අකිලගේ පෙම් ජවනිකා දකිද්දි ? මම විවාහ වුණේ මගේ Secretary සමග ඒ නිසා මගෙත් එක්ක […]


Dec
19

ගයත්‍රි ඩයස්ගෙන් අලුත් වැඩක්

Generic placeholder image

රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක ඇය තවත් අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි ඇය නව රූපලාවන්‍යාගාරයක් විවෘත කලා. මෙම අවස්ථාවට චන්න පෙරේරා, රුවන්ගි රත්නායක, වාසනා දන්තනාරායන ඇතුළු කලා තරු රැසක් එකතු වෙලා හිටියා. එහි ඡායාරූප පහතින්,


Dec
18

අංකල්, අපි එක එක්කෙනාගේ ජීවිත කතා වෙනස්

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය මාධවී වත්සලා කියන්නේ ප්‍රේක්ෂක හදවත් දිනා සිටින සියළුදෙනා ආදරය කරන චරිතයක්. පියාගේ හදීසි අනතුර නිසා දැඩි කම්පනයකින් සිටින ඇය පියාගේ මතකයන් පිළිබද සමාජ මාධ්‍යයේ නිතර නිතර සටහන් එකතු කරනවා. පසුගිය දවසක ඈ සමාජ මාධ්‍යයේ පළකල සටහනකට ලැබුණූ කමෙන්ටුවකට පිළිතුරු ලබා දී තිබුණා. එය පහතින්,


Dec
17

ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට මංගල සීනු

Generic placeholder image

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන රමේෂ් මෙන්ඩිස් යුග දිවියට පා තැබුවා. ඔහුගේ අත ගත් තැනැත්තිය නමින් නුවනි. ඔබ දෙපළට සුභ මංගලම් ඡායාරූප පහතින්,


Dec
17

ඒ වෙලාව තමයි හිත හයිය කරගෙන අල්ලන් ඉන්න ඕනෙ වෙලාව…

Generic placeholder image

තරින්දි ප්‍රනාන්දු කියන්නේ පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් ප්‍රේක්ෂකයාට සමීප වූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය චරිතයක්. ඇය පසුගියදා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් සමග සටහනක් පළකර තිබුණා. ඒ තමයි, “ඔයා වැටෙයි ,තුවාල වෙයි,ගොඩක් මහන්සි දැනෙයි,දැන් ඇති කියල හිතෙයි ….ඒ වෙලාව තමයි හිත හයිය කරගෙන අල්ලන් ඉන්න ඕනෙ වෙලාව….“


Dec
15

සුරූපි නිළි ටනාෂා යුග දිවියට

Generic placeholder image

නිරූපණ ශිල්පිනියක් හා දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ටනාෂා සතරසිංහ යුග දිවියට පිවිස තිබෙනවා. ඒ ඇයගේ පෙම්වතා වන අනුරාධ සමගිනුයි. ඇගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර ඒ සදහා කලා ලෝකයේ තරු රැසක්ද සහභාගී වී තිබෙනවා. එහි ඡායාරූප පහතින්,


Dec
15

අපි දෙන්නාටම ආදරේ මං ගාව තියන නිසා

Generic placeholder image

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ජනප්‍රිය රංගන ශිල්පියෙකු සමග විවාහ වී සිටි ඇය මේ වන විට ඔහුගෙන් වෙන්වී තනිව ජීවත් වෙයි. සමාජ මාධ්‍යයේ නිතර නිතර සටහන් පළ කරන ඇය ඡායාරූපයක් සමග මෙවැනි සටහනක් පළ කර තිබුණා. ඒ සටහන පහතින්, “ආදරේ නැති උඹත් එක්ක ඉන්නේ අපි දෙන්නාටම ආදරේ මං ගාව තියන නිසා“


Dec
14

දවස් 3650ක්..ඔව් අවුරුදු 10ක්

Generic placeholder image

අභිශේකා විමලවීර දක්ෂ හා ජනප්‍රිය මෙන්ම ඉතා නිහතමානී ගායන ශිල්පිනියක්. පසුගිය මස ඇගේ ප්‍රසංගය අතුරු සිදුරු නැතිව පිරී ගියේ ඇගේ ගීත සියල්ලම ප්‍රේක්ෂක ආදරයට පත් වූ නිසායි. ඈ එළි දැක්වූ අලුත්ම ගීතය වන “භූමියට තවම පණ තියනවා” ගීතය සමාජයේ දැඩි කතාබහට ලක් වූ ගීතයක්. ආදරණීය දියණිය හා සැමියා සමග සතුටින් කාලය ගත කරන අභිශේකා නිතරම පාහේ […]


Dec
13

ඒ දැනෙන දේවල් වචන වලට පෙරලගන්න හරිම අමාරුයි

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධන පසුගියදා සියල්ලන්ම කම්පා කරමින් මෙලොව හැර ගියා. ඔහුගේ අඩුව කලා ලෝකයට තදින්ම දැනෙන්නක්. ඔහුගේ දේහයේ අවසන් කටයුතු පසුගිය ඉරිදා දින සිදු කරනු ලැබුවා. එහි ඡායාරූප සහ වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. අවමංගල්‍යයේ කටයුතු සිදු කරන අවස්ථාවේ ගයාන් ලගින්ම ඇගේ පෙම්වතිය පූජනී භාග්‍යා සිටි බව ඔබ දැනටමත් […]


Dec
13

එයාගේ සින්දු හදන ගමන් මටත් සින්දු හදලා දෙනවා

Generic placeholder image

මේ දිනවල ලංකාවේ විතරක් නෙමෙයි. ඉන්දියාවේත් ජනප්‍රිය අයියෝ සාමී ගීතය තයන වින්ඩි ගුණතිලකගේ විවාහය ලගදීම සිදුවීමට යන බවට මේ දිනවල කටකතා හා ආරංචි පැතිරෙනවා. ඇගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහයි. දෙසැම්බර් මාසයේ අවසන් සතියේ ඔවුන්ගේ විවාහය සිදුවන බව ආරංචියි. වින්ඩි මෑතකදී කල පුවත්පත් සාකච්ඡාවකදී සනුක පිළිබද විමසූ විට මෙසේ අදහස් දක්වා තිබුණා. වින්ඩිගේ […]


News Articles
Latest Videos
Most Popular Post