News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

දිස්ත‍්‍රික්ක 06කට නාය යෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්.

2667 Views


දිස්ත‍්‍රික්ක 06කට නාය යෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්.

දිස්ත‍්‍රික්ක 06 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කල නායයෑමේ අවධානම තවදුරටත් දීර්ඝකර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව හෙට පෙරවරු 9.30 දක්වා මෙම අනතුරු ඇඟවීම දීර්ඝකර ඇතිබවයි.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක සඳහායි.

2017/12/03| SIYATHA FM TOP STORY – 03:00 PM


News Articles
Latest Videos
Most Popular Post