ජනපි‍්‍රය ගායන ශිල්පිණී අභිෂේකා විමලවීරගේ අලුත් ගීතය අද එළිදැක්වූවා. මනුෂ්‍යත්වය කිරි කර පෙවූ අම්මලා වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.
ඒ අම්මා කෙනෙක් ඉන්න හැම පුතෙකුටම – පුතෙක් ඉන්න හැම අම්මා කෙනෙකුටම – නේත්‍රා නමින්.