News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

පාපන්දු ලෝක කුසලානය ලංකාවට.

3026 Views


පාපන්දු ලෝක කුසලානය ලංකාවට.

පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව. FIFA කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ශූරතාවය. ලබන අවුරුද්දේ ලෝක පාපන්දු ශූරතාවය තියෙන්නේ රුසියාවේ.

පාපන්දු කුසලානයක් ලංකාවේ අයට නම් හැබැහින් දැක ගන්න අවස්ථාවක් ලැබිලා නෑ. හැබැයි ඔන්න ලබන අවුරුද්දේදී කුසලානය ලංකාවේ අයටත් බලා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. රටවල් 54 ක සංචාරය යන්න කලින් මුලින්ම පාපන්දු කුසලානය ලංකාවට එනවා.

ලබන අවුරුද්දේ ජනවාරි 23 වෙනිදා ජනාධිපතිතුමාට නිල වශයෙන් කුසලානය බාර දෙන්න නියමිතයි. ඊට පස්සේ 24 වෙනිදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනයට තියනවා. එ් නිසා ඔබටත් පුළුවන් ගිහින් පාපන්දු ලෝක ශූරතා කුසලානය අැස් දෙකෙන්ම බලා ගන්න.

 


News Articles
Latest Videos
Most Popular Post