News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

2018 වසරේ ඉඳන් ලියාපදිංචිය අහෝසි වෙන වාහන මෙන්න.

2472 Views


2018 වසරේ ඉඳන් ලියාපදිංචිය අහෝසි වෙන වාහන මෙන්න.

පාරේ වාහනයක් පදින්න නම් ඒ වාහනේ අනිවාර්යෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්නම ඕන. එහෙම නැති වුනොත් අපට ඒ වාහනේ පාරට දාන්න නීතියෙන් කිසිම අවසරයක් නැහැ. එහෙම වාහනයක් රථවාහන පොලිසියට අහු වුනා කියන්නේ ඉතින් අනිවාර්ය දඩයක් ලබෙනවම තමයි.

ඒ වුනත් මේ අවුරුද්දේ (2017) වාහන ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්‍ෂව 50,000 කින් විතර අඩු වෙලා කියලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අවුරුද්ද තුළ ලියාපදිංචි කර ඇති මුළු වාහන ගණන 448,625 ක් කියලයි මෝටර් රථ ප්‍රවාහන දෙපර්තමෙන්තුව කියන්නේ.. ඒ අතරින් 76% ක් යතුරුපැදි වන බවත් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපර්තමෙන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා වැඩි දුරටත් කියන්නේ අඛණ්ඩව වසර 5 ක් ආදායම් බලපත‍්‍රය ලබාගෙන නැති වාහන ලියාපදිංචිය අවලංගු කිරීමට ලබන වසරේ සිට සිදුකරනව කියලයි.


News Articles
Latest Videos
Most Popular Post