News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

ඊයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය දෙවන ටෙස්ට් තරගයේ පිටියට පැමිණි අතිරේක අමුත්තා ගැන ICC යෙන් අමුතු ප්‍රතිචාරයක්

1024 Views


ඊයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය දෙවන ටෙස්ට් තරගයේ පිටියට පැමිණි අතිරේක අමුත්තා ගැන ICC යෙන් අමුතු ප්‍රතිචාරයක්

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි අමුත්තෙකු පිලිබදව ICC යෙන් අමුතු ආකාරයේ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පිටියේ පන්දු රකිමින් සිටි අවස්ථාවේ දී තලගොයකු පිටියට පැමිණීම හේතුවෙන්. මේ පිලිබදව ට්විටර් සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු තරගය සඳහා යොදා ගෙන ඇති බවට වන සිදුවීම ගැන කරුණු සොයා බලන බවයි.


News Articles
Latest Videos
Most Popular Post