News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව්දෙනෙක් මිය යයි

578 Views


ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව්දෙනෙක් මිය යයි

බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මෙම ක්‍රීඩකයින් තරගාවලියක් සදහා ගොස් සිටියදී එහිදී ඔවුන්ට සිදු කරන ලද PCR පරීක්ෂණ වලදී ඔවුන් කොරෝනා ආසාදිතයින් බව හදුනා ගැනීමත් සමග නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අනතුරෙන් ක්‍රීඩකයින් ඇතුළු ගුවන් නියමුවාද මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post