News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

සියලු දුම්රියන් අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරේ

418 Views


සියලු දුම්රියන් අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරේ

කොරෝනා වෛරසය හේතුවෙන් තවකාලිකව නවතා දමා තිබු සියලු දුම්රියන් අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව අද සිට දුර ගමන් සේවා සියල්ලම ධාවනයට එක් කිරීමට නියමිත බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.

රාත්‍රී තැපැල් දුම්රියද අද සිට ධාවනයට එක් කෙරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post