News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

පාසල් ආශ්‍රිතවත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

473 Views


පාසල් ආශ්‍රිතවත් අහඹු  ඇන්ටිජන් පරීක්ෂණ

අද දිනයේ බස්නාහිර පළාතේ පාසල් 907 ක අධ්‍යන කටයුතු ආරම්භ කෙරෙනු අතර ඒ මෙවර සා/ පෙළ විභාගයට පෙනී සිටිමිට නියමිත දරුවන් වෙනුවෙන්.


කෙසේ වෙතත් කොරෝනා තත්වය පවතින පසුබිමක පාසල් විවෘත කිරීම හේතුවෙන් දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුකුලව කටයුතු කිරීම වඩා වැදගත් බවයි එම අංශ සදහන් කරන්නේ.

මේ අනුව එම වැඩපිළිවෙලේ පියවරක් ලෙස පාසල් ආශ්‍රිතවත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යංශත්‍ය් ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post