News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

අනුරාධපුර දිස්ත්‍රික් RMV කාර්යාලයත් තවකාලිකව වැසෙයි

710 Views


අනුරාධපුර දිස්ත්‍රික් RMV කාර්යාලයත් තවකාලිකව වැසෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති අවදානම් තත්වය නිසා අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post