News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 737 ක් හදුනා ගැනේ

609 Views


ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 737 ක් හදුනා ගැනේ

ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 737ක් හදුනා ගත් අතර ඒ අනුව මේ වන විට මෙරට හදුනා ගත් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 59, 167 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනය තුල තවත් ආසාදිතයින් 653 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත කොරෝනා කොරෝනා ආසාදිතයින් ගණන 50 , 337 ක්.


News Articles
Latest Videos
Most Popular Post