News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

මීටියාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

644 Views


මීටියාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. ඊයේ සවස අදාල පුද්ගලයාව තියුණු ආයුධ වලින් පහර දී ඔහුගේ එක අතක් ද වෙන්වන සේ කපා දමා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ .

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.


News Articles
Latest Videos
Most Popular Post