News Line| Off Air
Generic placeholder image

Jan
26

කැලණියේ සිට අතුරුගිරියට කණු මතින් දිවෙන නව අධිවේගී මගකට සැලසුම්

831 Views


කැලණියේ සිට අතුරුගිරියට කණු මතින් දිවෙන නව අධිවේගී මගකට සැලසුම්

පිටත වටරවුම් මාර්ගයට අතුරුගිරියේදී සම්බන්ධ වන පරිදි රාජගිරිය හරහා කැලණිය නව පාළම දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය (Elevated expressway) ඉදිකිරීමට මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනවාට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post