ඉන්දියාවෙන් මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්කරණය අද (29) බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ කිරිමට නියම්තව තිබෙනවා.
මේ අතර හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදු කිරිමට නියම්ත බවත් ඊයේ (28) දිනයේ මෙරටට ලැබුණ එම එන්නත්, මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් කටයුතු ඊයේ රාත්‍රියේදීම ආරම්භ කරනු ලැබු බවත් සෞඛ්‍ය අංශ සදහන් කලා.