ඉන්දියාව විසින් ලබාදෙනු ලැබූ කොවිඩ් එන්නත මෙරට ලබාදීම අද පෙරවරුවේ IDH රෝහලේදී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
එහිදී පළමු එන්නත විශේඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට ලබා දුන් අතර ඊට පෙර නාරාහේන්පිට යුධ හමුදා රෝහලේදී තෝරාගත් හමුදා සාමාජිකයින් තිදෙනෙකු හට මෙම එන්නත ලබා දීමට කටයුතු කරනු ලැබුවා.