News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

අනියම් පෙම්වතා සමගින් ත්‍රිරෝද රියෙන් ගිය බිරිදට සැමියා කළ දේ

1624 Views


අනියම් පෙම්වතා සමගින් ත්‍රිරෝද රියෙන් ගිය බිරිදට සැමියා කළ  දේ

ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව සෙල්ලපිගම ප්‍රදේශයේ දෙදරු මවක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම හේතුවෙන් ඇයගේ සැමියා විසින් ගෙල කපා ඇයව ඝාතනය කර තිබෙනවා.

කලක් තිස්සේ පවත්වාගෙන ගිය අනියම් සබදතාවයක් හේතුවෙන් සැමියා සහ බිරිද අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදු කර තිබෙන අතර තම අවවාද නොතකා බිරිදගේ මෙම හැසිරීම පිලිබදව කෝපයට පත් සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කල බවයි පොලිසියට කරන ලද පපොච්චාරණයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ගිනිගත්හේන පොලිසිය විසින් සිදු කරනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post