News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනා

884 Views


රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනා

රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇතැයි වාර්තා වෙනවා.ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඊයේ උදැසන කරන ලද pcr පරීක්ෂණ වාර්තාව අනුව මේ බව හදුනා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post