News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
29

කොරෝනා පුරුෂ සඵලතාවයට ගැටලු ඇති කරයිද? නවතම පර්යේෂණයකින් හෙළිවූ දේ

1214 Views


කොරෝනා පුරුෂ සඵලතාවයට ගැටලු ඇති කරයිද? නවතම පර්යේෂණයකින් හෙළිවූ දේ

කොරෝනා ආසාදිත පුරුෂයින් හට එම ආසදිත වෛරසය හේතුවෙන් පුරුෂයින්ගේ “සරු” බවට ගැටලු මතුවිය හැකිබවට පර්යේෂකයන් සදහන් කරනවා. ඒ කරන ලද නවතම පරීක්ෂණයකින් .

අදාල පරීක්ෂණයේදී කොරෝනා සරු පුරුෂයින්84 ගේ ශුක්‍රාණු සහ කොවිඩ් ආසාදිත නොවූ සරු පුරුෂයින් 105 කගේ ශුක්‍රාණු මෙලෙස පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

කොරෝනා හේතුවෙන් එහිදී සිදුවන බලපෑම ශුක්‍රාණු වල සරු තත්ත්වයට බලපාන බව Journal Reproduction” සගරාවේ ලිපියක් පල කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post