News Line| Off Air
Generic placeholder image

Apr
9

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ යුග දිවියට

2084 Views


ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ යුග දිවියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් මෙන්ම පන්දු යවන්නෙක් ලෙස දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඊයේ යුග දිවියට ප්‍රවේශ වුණා. එම විවාහ උත්සවයේ ජායා රූප පෙළක් අනතර්ජාලයට එක් කර තිබෙනවා.

එම ජායා රූප පහතින්,

May be an image of 4 people and people standing


News Articles
Latest Videos
Most Popular Post