News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි ජනතාවගෙන් ඉල්ලයි

577 Views


කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි ජනතාවගෙන් ඉල්ලයි

කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවසටම වී කාලය ගතකරන ලෙසත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් රෝසි සේනානායක මහත්මිය නිකුත්කළ නිවේදනය වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post