තලෙයිබාන් රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගනනක් රට අතහැර පලා යමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් කාබූල් ගුවන් තොටුපල තුල දැඩි තදබදයක් පවතින බවත් රටින් පලා යාම සදහා ගුවන් යානා වලට ඇතුළුවීම සදහා පොරබදින ආකාරයක් දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.
මේ තත්වය පාලනය කරගැනීමට නොහැකිව ඇමෙරිකානු හමුදාව විසින් අහසට වෙඩි තබා තිබෙන බවද වාර්තා වෙනවා.