News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

ඉන්දීය සාගරයේ භූ චලනයක්

594 Views


ඉන්දීය සාගරයේ භූ චලනයක්

ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ මැග්නිටියුට් ඒකක 5.0 ක භූ චලනයක් ඇති බව භූ විද්‍යා කාර්යංශය සදහන් කරනවා.

ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ කිලෝමීටර් 1200 ක් මෙම භූ චලනය සිදුව ඇති අතර එයින් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බවයි එම කාර්යංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post