News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්සිජන් ගෙනඒමට ශක්ති ඉන්දියාව බලා පිටත්ව යයි

475 Views


ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්සිජන් ගෙනඒමට ශක්ති ඉන්දියාව බලා පිටත්ව යයි

ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්සිජන් ගෙනඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් ව ගොස් තිබෙනවා.

මෙම නෞකාව හෙට පස්වරුවේ දී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ළඟාවීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post