News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

රාජ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීමට ලංගම බස් රථ යෙදවීමට පියවර

684 Views


රාජ්‍ය සේවකයින්  ප්‍රවාහනය කිරීමට ලංගම බස් රථ යෙදවීමට පියවර

රාජ්‍ය ආයතන වලට සේවකයින් ප්‍රවාහනයට කිරීම සදහා ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා. ඒ ආයතන ප්‍රධානීන්ගෙ ඉල්ලීම පරිදි.


News Articles
Latest Videos
Most Popular Post