News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක්

1002 Views


අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක්

අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ස්ථාන 10 ක් තාවකාලිකව වසා දමා දැමීමට කටයුතු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ 360 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post