News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

560 Views


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසයට සෞඛ්‍ය සේවකයින් ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුවීම හේතුවෙන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඒ පිලිබදව සාකච්ඡාවක් ඇතිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post