News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

චීන ජනගහන වර්ධනයට රුකුළක්

689 Views


චීන ජනගහන වර්ධනයට රුකුළක්

චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන ඉහළ දැමීමට අදාල නීතිය එරට බලධාරීන් විසින් අනුමත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම නීතිය පැවතුනේ වීවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන දෙදෙනෙක් ලෙසයි.

ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩු වී ඇති හෙයින් එම තීරණය ගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post