News Line| Off Air
Generic placeholder image

Aug
24

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

505 Views


සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

ශ්‍රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානයකින්.


News Articles
Latest Videos
Most Popular Post