News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

882 Views


මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සීනි ගෝනි 200ක පමණ තොගයක් පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සුදානම් කර සිටියදී මෙම වැටලීම සිදු කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post