News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

ඊයේ මෙරටින් ආසාදිතයින් 4,483 ක්

486 Views


ඊයේ මෙරටින් ආසාදිතයින් 4,483 ක්

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,483 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 198ක්.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළ කළමනාකරු නිවේදන අංක: 866/2021 නිකුත් කරන ලද වේලාව 20:45 2021.08.25දින වාර්තා කරන ලද කොවිඩ මරණ සංබ‍යා 2021 අගෝස්තු 25 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (24) තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයන්ගේ වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු3 30-59 අතර අවුරුදු සහ එකතුව පුරුෂ කාන් එකතුව 81 119 65 79 51 146 198 Diry Iwm මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ීලංකොට, இலங்கை நொட (+94 )2515759 www.nows.lk"


News Articles
Latest Videos
Most Popular Post