සියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා. ඒ තොග වෙළදාම වෙනුවෙන්. එමෙන්ම අත්‍යවශය සේවාහි නිරත නිලධාරීන්ට ආර්ථීක මධ්‍යස්ථානවලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව තිබෙනවා.