News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

නයිජීරියාවේ ටෙජීනා පළාතේ පිහිටි පාසලකින් පැහැරගත් ළමුන් පිරිසක් නිදහස් කෙරේ

490 Views


නයිජීරියාවේ ටෙජීනා පළාතේ පිහිටි පාසලකින් පැහැරගත් ළමුන් පිරිසක්  නිදහස් කෙරේ

නයිජීරියාවේ ටෙජීනා පළාතේ පිහිටි පාසලකින් පැහැරගත් ළමුන් 136 දෙනෙකු නිදහස් කිරීමට පැහැරගත් තුවක්කුකරුවන් පියවර ගෙන තිබෙනවා. තුවක්කුකරුවන්භාරයේ සිටියදී ළමුන් 06 දෙනෙකු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ..

කප්පම් ලබාගැනීමේ අරමුණෙන් මෙම ළමුන් ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post