News Line| Off Air| Games
Generic placeholder image

Aug
27

මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි – ධීවර හා නාවික ප්‍රජාවට අවදානයෙන් සිටින්නැයි උපදෙස්

305 Views


මුහුදු ප්‍රදේශ විටින් විට රළු  වෙයි –  ධීවර හා නාවික ප්‍රජාවට අවදානයෙන් සිටින්නැයි උපදෙස්

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි විය හැකි හෙයින් එම මුහුදු ප්‍රදේශ විරින් විට රළු විය හැකි හෙයින් ඒ ප්‍රදේශ වල ධිවර කටයුතු සහ නාවික කටයුතු කරන පිරිස සැලකිලිමත් වන්නැයි කාලගුණ දෙපාර්තුමේන්තුව දැනුම් දෙනු ලබනවා


News Articles
Latest Videos
Most Popular Post