පවතින නිරෝධායන ඇදිරි නීතිය තව සතියකින් දීර්ඝ කිරීමට අද රැස් වූ කොවිඩ් මර්දන ජනපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා. එම රැස්වීම අද ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා.
ඒ අනුව සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.