News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ටියුඩර් ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

703 Views


ටියුඩර් ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍වරයෙකු සහ පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ටියුඩර් ගුණසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්.

මිය යන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසුවූවා.


News Articles
Latest Videos
Most Popular Post