News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්තට සුභ පතමින් ජනාධිපතිගෙන් ට්විටර් සටහනක්

599 Views


පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්තට සුභ පතමින් ජනාධිපතිගෙන් ට්විටර් සටහනක්

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්තට සුභ පතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර සිටින්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් තැබීමට ඔබ ගත් ප්‍රයත්නය අගයකරන බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ට්විටර් පණිවුඩයක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ට්විටර් සටහනක් තබමින් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්තට සුභපැතුම් එක්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post