News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

ලබන ඉරිදා සහ සඳුදාත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි

477 Views


ලබන ඉරිදා සහ සඳුදාත්  ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි

ලබන ඉරිදා සහ සඳුදා දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය සේවා වල නිරත වන නිලධාරීන්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවසර ලබා දී ඇතැයි ද, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post