News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

697 Views


ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා  අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන අතර මිය යන විට ඔහු 68 වන වියේ පසුවුවා.


News Articles
Latest Videos
Most Popular Post