News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

තවත් කොවිඩ් මරණ 184ක්

541 Views


තවත් කොවිඩ් මරණ 184ක්

තවත් කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021 09.07 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළ මනාකරු නිවේදන අංක: 911/2021 නිකුත් කරන ලද වේලාව 18:40 2021.09.07 දින වාර්තා කරන සංබ‍යා 2021 සැප්තැම්බර්ට දින ලද සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (06) තහවුරු කළ කොව්ඩ් 19 ආසාදිතයන්ගේ වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අපුරුදු 30-59 අතර අවුරුදුර සහ එකතුව පුරුෂ කාන්ත 26 68 එකතුව 97 20 66 87 46 134 184 Dmer' Iu මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් விருலப்பனை ලංකාට. இலங்கை தரt (+94 )2515759 (+9411)2514753 www.news.llk"


News Articles
Latest Videos
Most Popular Post