News Line| Off Air| Games
Generic placeholder image

Sep
8

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් ජිවිතක්ෂයට

418 Views


ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින්  රැඳවියන් 41ක් ජිවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට මේ වන විට කරුණු තහවුරු වී ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post