News Line| Off Air
Generic placeholder image

Sep
9

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

880 Views


ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


News Articles
Latest Videos
Most Popular Post