News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
9

අගමැතිගේ ඉතාලි සංචාරය ගැන නිවේදනයක්

574 Views


අගමැතිගේ ඉතාලි සංචාරය ගැන නිවේදනයක්

ඉතාලියේ සංචාරයකට එක්වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post