News Line| Off Air
Generic placeholder image

Sep
9

මු කාගේ දරුවෙක් ද?

1412 Views


මු කාගේ දරුවෙක් ද?

ලොව පුරා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සෑම රටකම මෙම මාරාන්තික වෛරසයෙන් බේරීම සදහා එන්නත්කරණ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. නමුත් මේ වන විට දකුණු අප්‍රිකාවෙන් මු නමැති නව වෛරසයක් ව්‍යප්ත වෙමින් පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මේ මාරාන්තික වෛරසය දැනට ඇති එන්නත් වලට පවා බලපෑමක් ඇති කරනවාද නැද්ද යන්න පිලිබදව මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

අද කතාව මේ ගැනයි…


News Articles
Latest Videos
Most Popular Post