News Line| Off Air
Generic placeholder image

Sep
9

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක් වතුර නෑ

580 Views


කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක් වතුර නෑ

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල , බේරුවල, අලුත්ගම, දර්ගානගරය, පිලමිනාවත්ත , කළුවාමෝදර, මොරගල්ල ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post