News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
10

කළුතර ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

552 Views


කළුතර ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, බේරුවල, අලුත්ගම, දර්ගානගරය, පිලමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post