News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන T20 තරගය අද

649 Views


ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා  දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතයි. එම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිත අතර අද තරගය ද ඔබට සජීවීව සියත TV ඔස්සේ නැරඹීමට හැකිය.


News Articles
Latest Videos
Most Popular Post